Colombo Today Local News

බැඳුම්කර කොමිසම අවසන් අදියරේ.. ආරක්ෂාවට STF කැදවයි !

බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා  පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.

බැඳුම්කර කොමිසම අවසන් අවස්ථාවේ ඇති බවත් එහි  වැදගත් ලේඛන ඇති බවත් දැනුම් දෙමින් කොමිසමට විශේෂ ආරක්ෂාව සලසන ලෙස කොමිසම විසින් කරන ලද  ඉල්ලීමකට  අනුව එයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.

Related posts

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

Admin

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

Admin

‘ගල්ලෙන බිදලා, ලෙන් දොර හැරලා‘ චම්පික, රතන හිමි මහින්ද පිළට ?

colombotoday

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

“අවම බලය පාවිච්චි කළ හැකියි.. ඒත් යාපනේදීනම් පොලීසිය වැරදයි“ – පොලිස්පති

colombotoday