Colombo Today Local News

“පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් දැම්මා” – අගමැති

පළාත් සභා මැතිවණ වසරකින් කල් දැමූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

කඩුවෙලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන් 25%ක් සදහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි.

Related posts

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday

උලමා සංවිධානය විසින් ෂරියා නීතිය යටතේ මරා දැමීමට ෆත්වා නිකුත්කළ සුෆි නායකයා ඥානසාර හිමි බැහැ දකියි.

colombotoday

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday