Colombo Today Local News

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

දුම්රිය සේවකයින් දිගින් දිගටම වර්ජන සිදු කලහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ගුණාත්මක දුම්රිය සේවයක් සඳහා සියලූ වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සහය ලබා දිය යුතු බවයද හෙතෙම කියා සිටී.

තමන් ප‍්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පසු වෘත්තීය සමිති ගැටළු රැසක් විසඳූ බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

පොලීසියේ කෲරත්වයට එරෙහිව නව සංවිධානයක්

colombotoday

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday