Colombo Today Local News

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අතුරුදන් ?

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ දිනයේ සිට අතුරුදන්ව ඇති බව සමාජජාලවල රාවයක් පැතිර යමිත් තිබෙනවා.

මේ පිළිබදව අප කළ සොයා බැලීමකදී දැනගැන්මට ලැබුණේ ඊයේ (25) පස්වරුවේ සුමනරතන හිමියන් ත්‍රීරෝද රථයක නැගී මඩකලපුව කෙවිළියාමඩුව ප්‍රදේශයට ගොස් ඇති බවයි. එහිමියන්ගේ දුරකථනය ක්‍රියාකාරීව පවතිනමුත් ප්‍රතිචාර නොදක්වන බවද පැවසෙනවා.

කෙසේ වෙතත් හිමියන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday

ශාසනාරක්ෂක සභාව 7 නුගේගොඩට.. ඥාණසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Video)

colombotoday

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් !

colombotoday

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

Admin

තුන්වන වරටත් සංශෝධනය වූ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු

colombotoday