Colombo Today Local News

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එම සංගමය, සෞඛ්‍ය ඇමැති, නීතිපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් ද, වෛද්‍ය පීඨ ආචාරුවරු ඇතුළු පිරිසක් ද කොළඹ ජනාධිපති කාර්යාලයයේ දී ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළහ.

Related posts

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

“අපි වෛද්‍ය උපාධිය දෙනවා.. වර්ජන කරන දොස්තරලට ගහල පන්නන්න ඕන“ – SAITM අධිපති

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

විමල්ගෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

Admin

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin