Colombo Today Local News

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

මෙවර උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙක ප්‍රශ්ණ පත්‍ර සඳහා වන විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රශ්ණ පත්‍ර ලබන මස 4 වන සඳුදා ලබාදෙනු ඇති. මීට පෙර අදාළ ප්‍රශ්ණ පත්‍ර ලබාදීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් දෙවනදායි.

කෙසේවෙතත් එදිනට හජ්ජි උත්සවය යෙදීම හේතුවෙනුයි මෙම දින සංශෝදනය සිදු කර ඇත්තේ.

Related posts

ඩොලරය රු 182 පනී… ඉතිහාසයේ ඉහළම අගය අදයි…

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday

ජීව උණ්ඩ සමග අමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවට

Admin