සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද පාර්ලිමේන්තුවේදී සිදුවිය.
මෝදර ධීවර වරාය බදු දීමේදී සිදුකර ඇති දූෂණය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගහැරීම ඇතුළු චෝදනා හතක් යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය.