Colombo Today Local News

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෝදර ධීවර වරාය බදු දීමේදී සිදුකර ඇති දූෂණය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගහැරීම ඇතුළු චෝදනා හතක් යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය.

Related posts

“ගිවිසුම නීතිවිරෝධීයි.. හම්බන්තොට චීනෙට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා” ඇමති විජේදාසගෙන් දැඩි විරෝධය

colombotoday

නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්

Admin

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Admin

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

colombotoday