Colombo Today Local News

අජිත්-විජේදාස හබය තව දුර යයි..! ඇමති විජේදාසට එරෙහිව නි.ඇමති අජිත් නැවත කට අරී

නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා  නැවත වතාවක් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පල කලේය. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ  නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ අදහස් පල කර ඇත.

කෙසේ වෙතත් පසුගිය රජයේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පවතින නඩු කටයුතුවලට විශේෂ අවධානයක් යොමු කරන්නැයි ඉල්ලමින් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සිදු කරන ප්‍රකාශය බැහැර කරමින් විජේදාස රාජපක්ෂ මහතා සදහන් කර තිබුණේ අධිකරණ ඇමතිවරයා වශයෙන් තමන්ට නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

[fbvideo link=”https://www.facebook.com/wijeyadasarajapakshe/videos/10155669076416474/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ් කරයි

colombotoday

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

Admin