Colombo Today Local News

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

සයිටම් විරෝධී බලවේග සටන දිගටම ගෙනයෑම සදහා රුපියල් කෝටි ගණන් මුදල් වැය කරන කල්ලියක් පිළිබදව තමාට තොරතුරු ලැබුණු බව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධිපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

සයිටම් විරෝධතාකරුවන් පෙළපාලි යමින් වර්ජනය කරමින් ගෙනයන මෙම සටන සදහා ඔවුන්ට මුදල් වැය කිරීමට මුල්වී ඇත්තේ පිටරට රැකියා නියෝජිතයෝ කිහිප දෙනෙකු බව තමාට ස්ථීර වශයෙන්ම දැනගැනීමට ලැබුණු බවද හෙතෙම පවසයි.

සයිටම් ප්‍රශ්නය රටේ පොදු ජනතාවට බලපාන ප්‍රශ්නයක් නොවන බවත්, සයිටම් වහන්නැයි කියමින් කියමින් කුමන ආකාරයේ බලපෑම් කළය එය වසා දමන්නේ නැති බවත්. තෙල් සංස්ථාවේ වර්ජනය මට්ටු කළ අයුරින්ම මෙම වර්ජන රැල්ලටත් පිළිතුරු ලැබෙන බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටී.

Related posts

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

බ්‍රිගේඩියර් යළි සේවයට ගත්තා කියා මළ පනී.. කබීර් හෂීම්ගේ ලේකම් ජනපතිව පලු අරියි..

colombotoday

සුරාබදු ලොක්කෙක් රටින් පැනීමේ සූදානමක?

Admin

උපාලි අබේරත්න කොමිෂන් සභාව තම සීමාව පැනලා. | නීතිපති අධිකරණයට කියයි.

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday