විපක්ෂය 113ක බහුතරය පෙන්නුවත් තමන්ගේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවක් හැදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජාතික පුවත්පතකට හිටපු අමාත්‍යවරයෙක් ලබා දුන් සාකච්ඡාවක ආසන 113ක් ලබාගෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන බව ප්‍රකාශ කර ඇතත්, එසේ ආණ්ඩු හැදිය නොහැකි බවත්, ආණ්ඩු හැදීමට තමන් සමග සාකච්ඡා කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.