Colombo Today Local News

“සැකය තහවුරුයි.. ජනපති සිරිසේන පඹයෙක්.. රූකඩයක්, ඔහුම ඔප්පුකර පෙන්නුවා” – ජවිපෙ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා නොවන බවත්, ඔහු රූකඩයක් බවත් සැකයකින් තොරව ඔප්පූ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම කල් දමන බවත්, ඒ පිළිබදව අදාළ අමාත්‍යවරුන් හමුවීමට සාකච්ඡා කිරිමට අවස්ථාවක් සලසා දෙන බවත්, ඛණ්ජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට ජනාධිපතිවරයා පොරොන්දු වෙත්දී, අගමැතිවරයා විසින් හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කළ බවත් හෙතෙම කියා සිටියේයා.

මෙම සිදුවීම තුළින්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා රූකඩයක් යැයි කලක් පැවති සැකය ඔහු විසින්ම තහවුරු කළ බවද අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

[fbvideo link=”https://www.facebook.com/anurakumara/videos/819606578193791/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද

colombotoday

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

කටුනායකට ආ ගුවන් යානයක් මත්තල වී ගබඩාවට හරවා යවයි.

colombotoday

‘රවීට එරෙහිව විශ්වාස භංග ගේන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ’ – JHU

colombotoday

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday