Colombo Today Local News

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

ඛනිජතෙල් සංස්ථා වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වර්ජනයේ නිරත තෙල් සංස්ථා සේවකයන් විසින්, ගුවන්තොටුපොළට ඉන්ධන ගෙනයෑමට පැමිණි දුම්රියකට සංස්ථා පරිශ්‍රයෙන් පිටව යාමට ඉඩ නොදෙමින් විරෝධයේ යෙදෙමින් සිටින අතරයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධුල සමන් කුමාර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය පහතින්.

[fbvideo link=”https://www.facebook.com/slppofficial/videos/1909272509288732/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

colombotoday

රිෂාද් බදියුදීන්ගේ සහය අගමැතිට

colombotoday

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

උතුරු නැගෙනහිර සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව

colombotoday

“අගමැතිට විරුද්ධ වෙන්න අපට බෑ” – විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය එස්.බී. කියයි

colombotoday