Colombo Today Local News

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

අද පෙරවරුවේ විවාදයට ගැනීමට තිබූ උතුරු මැද පළාත් සභා සභාපතිට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් සභාවේ එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති විය.

මෙම ගැටුම අතරතුරදී සෙංකෝලය පැහැරගෙන යාමට උත්සාහ කකර ඇති අතර අවසානයේ සෙංකෝලය දෙකඩ වී තිබේ.

මෙම තත්වය මත සභාවේ කටයුතු පවත්වා ගෙන යා නොහැකි වීමෙන් සභාව කල් තැබුනු ඇතර මන්ත‍්‍රීවරුන් විරෝධය එල්ල කලේ විශ්වාස භංගය එල්ල වී ඇති සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා අද දිනයේද සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන සම්බන්ධයෙනි.

Related posts

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

colombotoday

ආර්ථික අර්බුදයට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Admin

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

colombotoday

අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තුවට එන්නේ නෑ – මන්ත්‍රී චාමර සම්පත් මැතිසබේදී කියයි

colombotoday