Colombo Today Local News

ඉන්දියාව හැදූ ලොකුම යුධ නැව ශ්‍රී ලංකාව මිළ දී ගනී !

ඉන්දියාව විසින් නිශ්පාදනය කරනු ලැබූ විශාලතම යුද නෞකාව මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දක්වා මිළදී ගැනීමට නියමිත විශාලතම යුද නෞකාවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ ගෝවා හී ෂිප්යාඩ් නැව් සමාගම විසින් නිශ්පාදනය කළ මෙම නෞකාව පැයට නාවික සැතපුම් 25ක වේගයකින් ගමන් කල හැකි අතර දිගින් මීටර් 25 ක් වේ. ඉන්දීය රුපියල් කෝටි 1000ක වටිනාකමකින් යුතු මෙවැනි නෞකා දෙකක් මිලදී ගැනිම ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.

එළැඹෙන 22 වනදා ගෝවා හී පැවැත්වෙන උත්සවයකදී එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට නියමිතය.

Related posts

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

Admin

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කාන්තාවන් විවාහ කර ගැනීම තහනම්

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin