Colombo Today Local News

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මීට අදාළ ගිවිසුම මේ මස 25 දාත් ලබන මස 7 දාත් අතර කාළය තුළ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි 20% ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වශයෙන් වසර 80ක කාලයක් සදහා බදු දීමට යෝජනා වී ඇත.

මේ අතර නව සමාගම් දෙකක් පිහිටුවීමට යෝජනාවී ඇති තර, වරායේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, ව්‍යාපාර පාලනය චීන සමාගමටත් පැවරෙන අයුරින් මෙම සමාගම් දෙක පිහිටුවීමට යෝජනා වී ඇත.

Related posts

බාල වයස්කාර දැරියක පැහැරගත් නඩුව ඉල්ලා අස්කරගනී – ඇමැති රාජිත නිදහස්

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහය

Admin

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

colombotoday