Colombo Today Local News

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

මල්වතු පාර්ශවය දෙකඩ කරන බවට රාජපක්‍ෂ රෙජිමය විසින් තර්ජනය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

තරුණ භික්ෂු එකමුතුව සමග ඊයේ (12) පැවැත්වූ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව දලදා මාලිගාවට බෝම්බ ගහන බව කියා තර්ජනය කල බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය. මල්වතු විහාරයට රාජපක්ෂලා තර්ජනය කරද්දී ඊට එරෙහිව තමන් සමග පෙනී සිටියේ ද්‍රවිඩ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා යැයි අගමැතිවරයා කියා සිටියේය.

Related posts

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට

colombotoday

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday