Colombo Today Local Newsextremism & terrorism activities

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ විකාශය කරන වැඩසටහන් හරහා ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කරන බවට එල්ල වන චෝදනාව සමස්ත ලංකා ජම්ඉයතුල් උලමා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ, මෙකි වැඩසටහන් ඉතා සාර්ථකව පැවැත්වෙන කාලවකවාණුවක එය නවතා දැමීමට සිදුකරන කුමන්ත‍්‍රණයක් දෝ යන සැකය තමන්ට මතුවන බවයි. එම වැඩසටහන් හරහා මුස්ලිම් සමාජයට විශාල සේවාවක් වන බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ වැඩසටහන් ඔස්සේ ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කරමින් සිටින බැවින්, එම වැඩසටහන් විකාශය අත්හිටුවන ලෙස ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජම්ඉයතුල් උලමා නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

Related posts

කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙයි.. කාලගුණේත් හොඳ අතට හැරෙන ලකුණු

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday