Colombo Today Local Newsextremism & terrorism activities

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ විකාශය කරන වැඩසටහන් හරහා ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කරන බවට එල්ල වන චෝදනාව සමස්ත ලංකා ජම්ඉයතුල් උලමා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ, මෙකි වැඩසටහන් ඉතා සාර්ථකව පැවැත්වෙන කාලවකවාණුවක එය නවතා දැමීමට සිදුකරන කුමන්ත‍්‍රණයක් දෝ යන සැකය තමන්ට මතුවන බවයි. එම වැඩසටහන් හරහා මුස්ලිම් සමාජයට විශාල සේවාවක් වන බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ වැඩසටහන් ඔස්සේ ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කරමින් සිටින බැවින්, එම වැඩසටහන් විකාශය අත්හිටුවන ලෙස ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජම්ඉයතුල් උලමා නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

Related posts

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

ISIS ‘භීතියේ අධිරාජ්‍ය යෙන්‘ 7000ක් ලංකාවට ඇවිත්…

colombotoday

කාගෙන්වත් අවසර එපා.. ශිවාජිලිංගම් “ජනසංහාර සතිය අරඹයි”. පළමු සැමරුමට පස් දෙනයි.. මහ සැමරුම මැයි 18

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday