30 C
Colombo
16 April 2025
Colombo Today Local News

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය විසින් රංගිරි දඹුලු රජ මහා විහාරය තාවකාලිකව හෝ වසා දැමීමට ගෙන ඇති තීරණය නීති විරෝධී වන බව රංගිරි දඹුලු රජමහා  විහාරාධිපති  පූජ්‍ය ගොඩගම මංගල හිමියන් මාධ්‍ය   නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතාගේ  ප්‍රධානත්වයෙන්   ඊයේ (9) රැස්වූ පුරාවිද්‍යා උපදේශන මන්ඩලය මෙම තීරණය ගෙන තිබිණි.

දඹුලු රජමහා විහාරය  සාංගික දේපළක්  වන බවත්, විහාර දේවාලගම්  පනතට අනුකූලව පාලනය වන එම විහාරස්ථානය පිළිබදව තීරණ ගැනීමට පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් නාහිමියන් පෙන්වා දෙති.

එම මාධ්‍ය නිවේදනය පහතින්

Related posts

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday