Colombo Today Local News

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය විසින් රංගිරි දඹුලු රජ මහා විහාරය තාවකාලිකව හෝ වසා දැමීමට ගෙන ඇති තීරණය නීති විරෝධී වන බව රංගිරි දඹුලු රජමහා  විහාරාධිපති  පූජ්‍ය ගොඩගම මංගල හිමියන් මාධ්‍ය   නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතාගේ  ප්‍රධානත්වයෙන්   ඊයේ (9) රැස්වූ පුරාවිද්‍යා උපදේශන මන්ඩලය මෙම තීරණය ගෙන තිබිණි.

දඹුලු රජමහා විහාරය  සාංගික දේපළක්  වන බවත්, විහාර දේවාලගම්  පනතට අනුකූලව පාලනය වන එම විහාරස්ථානය පිළිබදව තීරණ ගැනීමට පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් නාහිමියන් පෙන්වා දෙති.

එම මාධ්‍ය නිවේදනය පහතින්

Related posts

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !

colombotoday

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්.. සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday