Colombo Today Local News

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ සන්ධාන කාර්යාලයේදී කළු කොටි බෝම්බකරුවන් සැමරුමක් පවත්වා ඇති බව අද දින පුවත්පත් වාර්තා කරනවා.

එම වාර්තා වලට අනුව මරාගෙන මැරුණු කළු කොටි බෝම්බකරුවකු වූ නාදන් නමැත්තාගේ සොහොයුරා මියගිය කළු කොටි නායක මිලර්ගේ ඡායාරූපය ඉදිරියේ පහනක්‌ දල්වා උත්සවය ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්‌ථාවට මියගිය කළු කොටි ත්‍රස්‌තයන්ගේ පවුල්වල පිරිස්‌ ද සහභාගිවී ඇති බව සදහන්. මෙම ද්‍රවිඩ සන්ධාන කාර්යාලය තුළ මියගිය කළු කොටින්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරද තිබී ඇත.

Related posts

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

“රටින් පන්නා දැමූ ‘ඊනිව්ස්‘ පුලන්නා ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා“ – අධිකරණ ඇමති

colombotoday

යුක්රේනයේ ඩ්‍රෝන් සටනින් රුසියානු ගුවන් බලවේගයට දැඩි ප්‍රහාරයක්!

Admin

ඥාණසාර හිමිට රෝගී තත්ත්වයක්… සිරකරුවන් 15ක් සමග Rවාට්ටුවේ රදවා තබයි…

colombotoday