Colombo Today Local News

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන්නැයි ඉල්ලමින් අනිද්දා දිනයේ (05) සිට රට පුරා සියළු රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මීට අනුමැතිය හිමිවූ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

 

Related posts

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට වැඩසටහන් රැසක්

Admin

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස විල්පත්තු, මුසලි ප්‍රදේශයේදී සමරනවා – අගමැති රනිල්

colombotoday

කොටි මෝම්බ 20ක් වාකනේරියෙන් හමු වෙයි

Admin

කොළඹට මහා ජන ගගක්… ආණ්ඩුව ගෙදර යන තුරු නොනවතින අරගළය ඇරඹෙයි..

colombotoday