Colombo Today Local News

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

ඊයේ (27දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු ඇමතිවරයෙකු සයිටම් ආයතනයට විරුද්ධ නොවූ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සයිටම් ආයතනය ජනසතු නොකරන බවත්, එහි ප්‍රමිති ගැන සඳහන් කරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

ඇමතිවරුන් වන චම්පික රණවක, දයාසරි ජයසේකර අවස්ථා කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත්තේ සයිටම් අහෝසි කල යුතු බවයි. ඇමති රාජිත සේනාරත්න පැහැදිලිවම කියා සිටියේ එලියේ එසේ කියුවද කැබිනට් මණ්ඩලයේදී ඔවුන් එසේ සදහන් නොකල බවයි.

Related posts

පළවෙනි විශ්වාස භංගය හැන්සාඩ් වාර්තාවෙ නෑ… දෙවෙනි විශ්වාස භංගයදා හැන්සාඩ් වාර්තාවක් නෑ.

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

colombotoday

”රෙද්දක් ඇදන් පාරේ යන්න බෑ… මම මළගෙදරක යන්නෙත් උදේ පාන්දර”- මැ.කො

colombotoday