Colombo Today Local News

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඉන්දියාවට..! ‘ඇමතිතුමා මාව පන්නන්න හදනවා‘ – ඛණිජවැලි සභාපති

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිසි බලධාරී තනතුරෙන් තමාව ඉවත් කිරීමට විශය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සූදානම් වන බව නීතීඥ මෛත්‍රී ගණරත්න පවසයි.

තමා එම තනතුරට පත්ව මාස 04ක් වැනි කෙටි කාලයකදී රුපියල් කෝටි 100ක් පමණ ආයතනයට ඉතිරි කර දීමට කටයුතු කළ බවත්, එසේ තිබියදී තමා විසින් මිලියන 60ක පමණ පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අමාත්‍යවරයා තමන්ව ඉවත් කිරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද හෙතෙම සදහන් කරයි.

මේ අතර ආයෝජන ව්‍යාපෘතියක් සදහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය සත පුල්මුඩේ ඛණිජවැලි නිධියෙන් කොටසක් ඉන්දියානු සමාගමකට ලබා දීමට අදාලව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Related posts

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday

මුස්ලිම් ආක්‍රමණිකයාට විරුද්ධව ලෝක බෞද්ධ සහයෝගිතාවකට මුල පිරෙයි – Photos

colombotoday

සබරේ නවකවධය ඇවිලේ! සිසුන් පහකට මානසික අවපීඩනය

Admin

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

colombotoday