Colombo Today Local News

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

අස්ගිරි මහ විහාර පාර්ශවය විසින් ඊයේ(20) දිනයේ නිකුත් කරන ලද විශේෂ නිවේදනය සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු අධ්‍යයනය කර ප්‍රකාශයක් සිදුකිරීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අස්ගිරි මහා විහාර පාර්ශවය අදාළ නිවේදනය නිකුත් කරමින් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 8ක් පිළිබඳ අවධානය යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද(21) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිතුරු ලබාදුනි.

Related posts

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

Admin

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

colombotoday

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday

රනිල්ට එරෙහිව නඩුවක්

Admin

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday