Colombo Today Local News

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

2017 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.8%ක් බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වේ.

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියලි කාලකුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපා ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

2017 පළමු කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ඥානසාර හිමි වහා අත්අඩංගුවට ගන්න. ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday