Colombo Today Local News

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

රුදුරු කුමන්ත්‍රණකරුවන් සිවුර අස්සේ සිටින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි පනතක් ගෙනැත් හෝ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත යුතු බවත් නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

‘බලය බෙදා එක්සත් වෙමු‘ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි කියා සිටියේ, උසාවිය මැගහැර සිටියදීත් ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකළේ මන්දැයි සැකයක් ඇතිවන බවයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1465892970115643/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටෙයි

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday