Colombo Today Local News

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

බෞද්ධයන් ආගමේ නාමයෙන් විනාශකාරී ක්‍රියා සිදු කර නැති බවත්, ආවේගශීලීව කතා කළද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද අන්‍යාගම්වලට එරෙහිව ක්‍රියාකර නැති බවත්, දේශ හිතෛශී භික්ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාගක හිමියෝ පවසයි.

අද වනතුරු ඥාණසාර හිමියන් කිසිදු පල්ලියකට ප්‍රහාරයක් එල්ලවී නොමැති බව පෙන්වා දෙන නාලක හිමියෝ, උතුර සහ නැගෙනහිර විශාල ලෙස පුරාවස්තු සංහාරයක් සිදුවන බවයි. පුරාවස්තු වනසන අන්තවාදීන්ට, උතුරු පළාත තුළ පන්සල් හැදීමට ඉඩ නොදෙනවා යැයි කියන විග්නේෂ්වරන්ලාට, ශිවාජිලිංගම්ලාට මේ නීති කිසිවක් අදාල නොවන බවද උන්වහන්සේ පවසයි.

“දැන් අර ක්‍රියාත්මක වෙන්නේ සංහිදියාව කියලා එකක්.අර අම්මණ්ඩි කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු වෙන.ඔය සරත් විජේසූරිය වගේ ලොට්ට මහාචාර්යවරු එයාලා දන්නේ දේශපාලන බළකාමය තුළ බලයට ඇවිල්ලා තමන් සැප විදින එක විතරයි.කුළු ගහන්න ඕන මේ රටේ වැදගත්කම අන්න්‍යතාවය නොතකා කටයුතු කරන ඔය දේශපාලකයන්ටයි උගත් මෝඩයින්ටයි.” උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1465643783455644/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

colombotoday

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

colombotoday