Colombo Today Local Newsextremism & terrorism activities

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

තව්හීඩ් ජමාත් සංවිධානයේ පිරිසක්‌ මඩකලපු ඔට්‌ටමාවඩි ප්‍රදේශයේ මුස්‌ලිම් පල්ලියකට පහරදී ඇත.

පසුගිය 08 වැනිදා රාත්‍රි 11.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර කඩු පොලු කිනිසි රැගත් පිරිසක්‌ මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත.

ප්‍රහාරයෙන් පල්ලිය තුළ සිටි පුද්ගලයන් තිදෙනකුද තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම ප්‍රහාරයෙන් මුස්‌ලිම් පල්ලියට ලක්‍ෂ 15 ක පමණ අලාභහානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්ෙච්න පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

– චතුර පමුණුව

එකිනෙකා මරාගනිමින්, නැගෙනහිරින් මතුවන අන්තවාදයේ ගිණි දළු

කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

Related posts

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

colombotoday

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන අරඹන ලෙස ජනපති කර්මාන්තකරුවන්ට කියයි

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන ගැන හොයන්න බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවලා තානාපති අංශ නොසතුටෙන්

colombotoday