Colombo Today Local News

මේ කෙණෙහිළිකම් ඉවසනවාට අපේ රණවිරුවන්ට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා – හිටපු හමුදාපති

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ වගයක් කපා ඉවත් කලාට මහා බරපතළ දූෂණ හා වංචා විමර්ශම් ජනාධිපති කොමිසම මගින් සාක්ෂියක් ලබාදීමට හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා ඊයේ දිනයේදී එම කොමිසමට කැදවනු ලැබිය.

එහිදි මාධ්‍ය විසින් ඔහුව ප්‍රශ්න කල අතර හිටපු යුද හමුදාපතිවරයා පිලිතුරු දෙමින් පැවසුවේ “අර නොබෙල් ත්‍යාගය දෙන පුද්ගලයා අද හිටියා නම් ඔහු ලංකාවට ඇවිත් ශ්‍රිලාංකිය සෙබලාට , රණ්විරුවාට දෙනවා ඉවසීම සහ දරා ගැනීම කියන එකට නොබෙල් ත්‍යාගයක්, එතරම්ම අපි අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. මහා විශාල යුද්ධයක් කොට මාතෘ භූමිය බේරාගත් අපට මේ වගේ දේවල්වලට සම්බන්ධ වීම හරිම කණගාටුයි, අපි විශ්වාස කරනවා මේවා හරි මාර්ගයට යොමුවෙයි කියලා ඉදිරියේදි” යන්නයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1459491487422458/” width=”520″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

කොරෝනා රටින් තුරන් කරන්නට මර්වින් සිල්වා සත්‍යක්‍රියාවක

colombotoday

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday