Colombo Today Local News

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට මහාධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මහාධිකරණයේ පෙර ඇප නියෝගයක් අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගමක් තවත් සමාගමක් සමඟ සිදුකළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් අනිසි ලෙස ඉපැයීමෙන් මුදල් විශුද්ධීකරණ වැරදි සිදුකර ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති බව සඳහන් වෙයි.

Related posts

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday