Colombo Today Local News

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

විධායකය අහෝසි කරමින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මේ වසරේදී ස්ථිරවම ගෙන එන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ සදහා වූ කටයුතු මේ දිනවල කරගෙන යන බවද කී ඔහු ඇතැම් කරුණුවලට ජනමත විචාරණයක් සිදුකළ යුතු බැවින් ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද බවසයි.

නව ව්‍යවස්ථාව මුළු රටේම උවමනාවක් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

Related posts

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

Admin

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday