Colombo Today Local News

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

සුදුස්සාට සුදුසු තැන යන ශ‍්‍රීලනිපයේ නව ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අැමති මහින්ද අමරවීර මහතා ඊළඟ නායකත්වයට දකුණෙන් නායකයකු ලෙස වැඩි වගකීම් සහිත ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය ඇමති ධුරය පැවරිම සිදු කෙරිනි.

ඒ වෙනුවෙන් රටපුරා පිලිගැනිමේ උත්සව සංවිධානය කිරීමට තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිහිපදෙනෙකු විසින් මේ වනවිටත් ආසන මට්ටමේ පැවත්වීමට සැලසුමක් සකස් කොට ආසන සංවිධායවරුන් සමඟ සම්බන්ධිකරණ සිදු කරමින් සියින බවද වාර්තා වෙයි.

මීට අමතරව ශ‍්‍රීලනිපයේ මෙන්ම රටේ මීලග නායකයා මහින්ද අමරවීර බවත් ඊට සුබ පතන බවත් පවසමින් සමාජ ජාලවන්හි විවිධ සුපපැතුම් සංසර්ණය වෙමින් තිබේ.

Related posts

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

colombotoday