ඇමති මහින්ද අමරවීරට තවත් රාජ්ය ඇමති ධුරයක් තමන් විසින් දුන්නේ ඔහු දකුණේ ශක්තිමත් නායකයෙක් කිරීමට බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඇමති අමරවීර මහතා මහවැලි රාජ්ය ඇමති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
රටට තවත් නායකයන් උවමනා බවත් ඊළග සුදුස්සාට පාර කපා දිය යුතු බවත්ය.