Colombo Today Local News

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

මෙරටට බලපා ඇති ආපදා තත්වය නිසා මරණයට පත් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කර ඇත. සම්පූර්ණ නිවාස හානියක් සදහා ලබා දෙන වන්දිය උපරිමය රුපියල් ලක්‍ෂ 25කි.

ඇමති මහින්ද අමරවීර මහතා පසුගියදා කියා සිටියේ රුපියල් මිලියනයක වන්දියක් ආපදාවේදී වූ ජීවිත හානියක් සදහා ලබා දෙන බවයි. නමුත් කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටින්නේ එවන් යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවද එය මෙතෙක් ක‍්‍රියාත්මක නොවන බවයි.

මේ තත්වය යටතේ ආපදාවෙන් මියගිය 194ක් වූ පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් ලබා දෙන මුදල ලක්‍ෂ 194කි.

කෙසේ වෙතත් එක් ඇමතිවරයෙක් වෙනුවෙන් ආනයනය කරනු ලබන එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400ක් පමණ වෙයි.

Related posts

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

නොවැම්බරයේදී නව ව්‍යවස්ථාව ගේනවා.. සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරනවා

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

colombotoday