Colombo Today Local News

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්ත්වයෙන් මිදීමට රජය ජාත්‍යන්තරයේ සහය ඉල්ල තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙන්ම අසල්වැසි රටවලින්ද විපතටපත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයම් සදහා හා ජානතාවට අවශ්‍ය සහන ලබා දෙන්නැයි රජය ඉල්ලා තිබේ.

මේ සදහා පැය 24ම ක්‍රියාත්මක හදිසි ඒකකයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටුවා ඇත.

Related posts

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

විපක්ෂය මෙල්ල කරගෙන රාජ්‍ය පාලනය කරන හැටි මං තායිලන්ත අගමැතිටත් කියල දුන්නා – ජනපති

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

නව අමෙරිකානු ජනපතිට හා උප ජනපතිනියට අගමැති සුබ පතයි.

colombotoday

හදුන්නෙත්තිගේ නම විකුණා මුදල් ගරලා

Admin