Colombo Today Local News

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

ගංවතුර ආපාදාවට පත්වූවන් බේරා ගැනීමට යොදවා තිබූ හෙල්කොප්ටර් යානයක් ගාල්ල නෙළුව ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇති බවට වාර්තා වනවා.

කිහිපදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

Related posts

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

සඟරුවනට නීති එයි.. ව්‍යාපාර, ලයිසන්, ගුරුකම් තහනම් – පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

colombotoday

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

Admin

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

Admin

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday