පාසල් වන ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය කර නොමැති නම් එය ප්‍රදර්ශනයට පියවර ගන්නා ලෙස නියෝග කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මගින් කලාප කාර්යාලවලට නියෝග කර තිබේ. ඒ සදහා අවශ්‍ය ඡායාරූප අමාත්‍යංශයෙන් ලබා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.
එම ලිපිය පහතින්