Colombo Today Local News

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

කැබිනට් සංශෝධනයක් කළ පමණින් අරගලය නිමා වන්නේ නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලියේ ඊයේ විකාශය වූ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනට එක්වෙමිනි.

මුදල් ඇමතිවරයා ඉවත් කරන්නැයි යෝජනා කලේ තමන්ද ඇතුළු සිවිල් සංවිධාන විසින් බවද ඔහු එහිදී කියා සිටියේය.

නීතිය හා සාමය අැමතිවරයා මෙන්ම අධිකරණ අැමතිවරයාද ඉවත් කර සුදුස්සන් පත් කළ යුතු යයිද චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කීය.

හඩ පටය මෙතනින්

Related posts

සීනි බදු වංචාව ගැන පරීක්‍ෂණ නැවතී නැහැ

Admin

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin