Colombo Today Local News

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව අද (24) පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

සෞදි සහ කටාර් වහාබ්වාදීන්ගේ ආධාර ලබන රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු විසින් මෙම ඝාතන කුමන්ත්‍රණය දියත් කර ඇති බවත්, මේ හේතුවෙන් ඥාණසාර හිමියන්ගේ ගමන් බිමන් පවා සීමා කිරීමට සිදුව ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පරිසර විනාශය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනාවට ලක්ව සිටින මෙම ඇමතිවරයා පසුගිය රජයේද ප්‍රබල ඇමති ධුරයක් දැරූ අතර මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්ව සිටී.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැති වීමේ වලියක. – විපක්ෂයත් තුනට කැඩේ

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin