Colombo Today Local Newsextremism & terrorism activities

සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

සෝමාවතිය රක්ෂිතයට මායිම්ව තිබෙන ජලගැලුම් නිම්න රක්ෂිතයට අයත් අක්කර 2000කට වඩා වැඩි ප්‍රමාණයක පුරාවිද්‍යා නටබුන් විනාශකර අනවසර ලෙස එළිකොට කුඹුරු වගාකර තිබෙනවා. සෝමාවතී මහ සෑ රදුන්ට පරිවාර චෛත්‍ය 18ක් මෙම රක්ෂිතය තුල පැවත තිබෙනවා.

වර්තමානය වනවිට ඉපැරණි චෛත්‍ය ගඩොල් යොදාගන ගවමඩු ඉදිකර තිබෙනු ඊයේ (14) බොදු බල සේනා ඇතුළු ජාතික සංවිධාන සමග ප්‍රදේශයේ සංචාරයකල මාධ්‍යවේදීන්ට දැකගැනීමට හැකියාව ලැබුනා.

ඉපැරණි ගල්කණු තැනින් තැන කඩා දමා ඇති අතර ප්‍රදේශය පුරාම දහස් ගණන් සතුන්ගේ ශරීර කොටස් විසිරි තිබීමෙන් කොතරම් වනසතුන් ප්‍රමාණයක් ජිවිතයෙන් වන්දිගේවා ඇත්දැයි සිතාගැනීමට අපහසුවුවේ නෑ.

මුලින් කපා ඉවත්කළ මහා වනස්පතියන්ගේ පොලවට ඉතිරිවී තිබු කොටස් ගිනිගනිමින් තිබු අතර කුඹුක් ශාක දහස්ගණනින් ජාවාරම්කරුවන්ගේ ගොදුරට ලක්ව තිබෙනු දක්නට ලැබුනා.

මෙහිදී අදහස් දැක්වූ බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි.

Related posts

සේනක බටගොඩ මහතා අභවප්‍රාප්ත වේ

Admin

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

colombotoday

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday