අද වන විට මෙරට යහපත් ආරක්ෂක තත්ත්වයක් පවතින නිසා හිටපු ජනාධිපත මහින්ද රාජපක්ෂට තමන්ට වඩා ආරක්ෂාවක් උවමනා කුමටදැයි
නොවැටහෙන්නේ යැයි හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
තමන්ට අදටද ඇත්තේ ආරක්ෂක භටයන් 40 ක පමණ ආරක්ෂාවක් යයිද ඇය කියා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන අදහල් දක්වමින් නිවේදනයක් නිකුත් කරමින් ඇයි මේ බව කියා සිටී.