Gossip

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි. රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ දි.මු.ජයරත්න සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.

මහින්දානන්ද අලුත්ගමගේ අද යළිත් යුග දිවියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමග යි.

Related posts

හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)

colombotoday

සංගීත ශිල්පී නොයෙල් රාජ් ගේ දියණිය බුකිය කලබමින් ගයන ගීතය

colombotoday

(Photo) දෙරණෙ චතුරට සුබ මංගලම් !

colombotoday

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

පියුමි හංසමාලි කොලු රැලක් සමග සාදයකට කඩා පනී.. මාධ්‍ය සේවකයන්ට බඩ කට පුරා නෙලයි

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday