Colombo Today Local News

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

අත්සන් තැබීමට යෝජිත ඉන්දු – ලංකා ආර්ථික, තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබද හතර වන වටයේ සාකච්ඡා (24) නවදිල්ලියේදී ඇරඹේ.

ඒ සදාහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහභාගී වන බව උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය පවසයි. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සාකච්ඡා අප්‍රේල් 26 වනදා අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද නිල සංචාරයක් සදහා හෙට දිනයේ ඉන්දියාව බලා පිටත් වන අතර, ETCA ගිවිසුම සහ ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව දෙරටේ නායකයන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Related posts

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ මධූෂ්ගේ ගෝලයා අල්ලයි… කොල්ලය සිදුවූ හැටි හෙළිවෙයි…

colombotoday

නීතිය මහ දවාලේ කෙළෙසූ යහපාලන කෙළි සමග රන්ජන්ගේ හඩ පට තොගය එළියට ආ හැටි මෙන්න..

colombotoday

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday