Colombo Today Local News

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

ත්‍රිකුණෘමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම සහ තවත් කාරණා කිහිපයකට විරෝධය පළකරමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජණය මේ වන විටත් පැවැත්වේ.

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් පැටවුම් අට්ටාල මේ වන පාළුවට ගොස් තිබෙන අතර, දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩාල වී තිබේ.

වැඩ වර්ජනය හේතුවෙන් දැනටමත් රට පුරා ඉන්ධනහල්වට කිලෝ මීටර ගනන් ඉතා දිගු වාහන පෝලිම් දක්නට ලැබේ. සමහර ඉන්ධන හල් අසල ගැටුම්ද වාර්තා වෙයි.

Related posts

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

colombotoday

“හමුදාව ඉන්නේ දැඩි කලකිරීමෙන්.. කුමන්ත්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නෑ“ – නාවික හමුදාපති

colombotoday

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday