Colombo Today Local News

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, ත්‍රීමලේ තෙල් ටැංකි විකුණා දමන කැබිනට් පත්‍රිකාව සූදානම් !

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සහ ත්‍රීකුණාමල වරායේ තෙල් ටැංකි සියල්ලම විකුණා දැමීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව වරාය රැක ගැනීමේ වෘත්තීය සමිත පෙරමුණ පවසයි.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේය.

මීට අදාළ ගිවිසුම් සියල්ලම මේ වන විටත් සකස් කර අවසන් බවත්, කැබිනට් අනුමැතිය ලැබුණු පසු මැයි 12 වන දින ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, වෘත්තීය සමිති පෙරමුණ එහිදී සදහන් කළේය.

මෙය පරාජය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (24) දා වරාය වෘත්තීය සමිති සියල්ලම රැස් වෙන බවත් ඔවුහූ වැඩිදුරටත් පවසා සිටියහ.

Related posts

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

colombotoday

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

Admin