කැලි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.