Colombo Today Local News

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

ජනතා විරෝධතා හේතුවෙන් කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීම අත්හිටුවීමත් සමග කොළඹ නගරයේ කුණු එකතු කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම බිද වැටී ඇති අතර නගරයේ බොහෝ ප්‍රදේශවල දැඩි දුර්ඝන්ධයක් පැතිරී ඇත.

බැහැර කිරීමට තැනක් නොමැතිව කසල පුරවාගත් කොළඹ නරග සභාවේ කසල ලොරි විශාල ප‍්‍රමාණයක් මේ වන විට කොලඹ නගරාසන්න මාර්ගයන්හි ගමන් කරමින් සිටී. නැතහොත් නවතා දමා තිබේ.

කොලඹ ආසන්න විවිධ ප‍්‍රදේශයන්ට කසල බැහැර කිරීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරු මත කොල්‍ය ආසන්න ප‍්‍රදේශන්හි විරෝධතා ඇවිලී ගොස් ඇති අතර ඔවුන් සංවිධානය වී සුදානමින් සිටින්නේ කොළඹ කුණු පටවාගත් ලොරි එනතුරුය. මේ තත්වය මත කොලඹ නගර සිමාවේ කලප බැහැර කිරීමේ ප‍්‍රශ්නය උග‍්‍ර වී ඇති අතර නගරයේ බොහෝ තැන්වල කුණු කදු ගොඩ ගැසී තිබේ.

Related posts

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

colombotoday

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

colombotoday