Colombo Today Local News

අගමැති ආපසු හැරෙයි.. ජනපති යාපනේ නෑගම් යයි !

නව අවුරුදු උදාවෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනේ සංචාරයක නිරතව සිටී. ජනපතිවරයා ඇතුළු පිරිස අද (17) පෙරවරුවේ ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය වැඳපුදා ගත්තේය.

නාගදීප විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, ශ්‍රී නාග පූසන් අම්මාන් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.

මේ අතර වියට්නාමයේ සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරය අතරමග නවතා නැවතත් හෙට දිවයිනට පැමිණීමට තීරණය කර තිබේ. ඒ මීතොටමුල්ල ගැටලුව හේතුවෙන් බවයි වාර්තාවන්නේ.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

colombotoday

අගමැති යටතේ කටයුතු කළ නොහැකියි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ජනපතිට ලියයි

colombotoday

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday