Colombo Today Local News

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත සැක කරුවන් දෙදෙනා මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇතත්, ඇප කොන්දේසි සපුරා ලීමට නොහැකි වීම නිසා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය පස්වනදා වනේගමු ජුම්මා පල්ලියේ පැවති උත්සවයකින් අනතුරුව ගවයන් 7ත් දෙනෙකු මරා, හාල් කිලෝ දහසක බත් උයා බැතිමතුන්ට ලබා දී ඇති අතර, ආහාර විෂවීමෙන් දහසකට අධික පිරිසක් රෝගාතුර වී ඇත.

පන්සීයකට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු මිය ගියේය.

Related posts

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

colombotoday

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday

නිල ඇඳුම් වෙනුවට වවුචර් දීමෙන් මිලියන 538.5 ක අමතර වියදමක්‌ දරලා – විජයදාස රාජපක්‍ෂගෙන් පැමිණිල්ලක්‌

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද නිසා හෙළ උරුමය – අගරදගුරු පැටලෙයි

colombotoday