Colombo Today Local News

අමාත්‍යාංශ 38ක් අසාර්ථකයි.. වරද ලේකම්වරුන් පිට පැටවෙයි.. වැඩබැරි ඇමතිලා ශුද්දයි !!

රාජ්‍ය අමාත්‍යාංශ 38ක් ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්කයන් සපුරා ගැනීමට අසමත් වී අඇති බව රජයේ රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ වාර්තාවක්‌ මගින් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්‌ද තිබීම විශේෂත්වයක්‌ වන අතර මෙම අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල් පවා වියදම් කර නොමැති බව එහිදී හෙළිවී ඇත.

මෙම තත්ත්වයට එම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්ගේ අකාර්යක්‍ෂමතාවයද ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයි එම වාර්තාවේ සඳහන් කර ඇත.

Related posts

හකීම් මොහොමඩ් තිල්ශාඩ් ගේ මෘත ශරීරය යළි පී.සී.ආර් කරන්නැයි ඉල්ලා පියා ගොනුකළ පෙත්සම වීසිකරයි.

colombotoday

සියල්ලන් හැඬවූ ප්‍රියන්ත කුමාරගේ අවසන් ගමන් යයි

colombotoday

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

Admin

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

colombotoday

බේරුවල, අකුරණ, කල්මුණේ ISIS සබදතා ඇති අන්තවාදීන් ගැන බුද්ධි අංශ හෙළි කරයි !

colombotoday